ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (දෙවන කොටස) – ඉකොනොමැට්ටා
පෙර ලිපියෙන් අපි නික්සන් කම්පනයෙන් පසු එළැඹුණු ෆියට් මුදල් යුගය තුළ ජාත්‍යන්තර වෙළඳාම වැඩි දියුණු වූ ආකාරය ගැන කතා කතා කළා. පහත පළ කරන 1970-2023 ලෝක බැංකු දත්ත අනුව නික්සන් කම්පනය සිදු වන විට ජාත්‍යන්තර වෙළඳාම ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 26%ක් පමණයි. 2008 මහා ආර්ථික පසුබෑම සිදු වන විට මෙම පරිමාව 61% දක්වා ඉහළ ගිහින්….
