ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (දෙවන කොටස) – ඉකොනොමැට්ටා
| |

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (දෙවන කොටස) – ඉකොනොමැට්ටා

පෙර ලිපියෙන් අපි නික්සන් කම්පනයෙන් පසු එළැඹුණු ෆියට් මුදල් යුගය තුළ ජාත්‍යන්තර වෙළඳාම වැඩි දියුණු වූ ආකාරය ගැන කතා කතා කළා. පහත පළ කරන 1970-2023 ලෝක බැංකු දත්ත අනුව නික්සන් කම්පනය සිදු වන විට ජාත්‍යන්තර වෙළඳාම ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 26%ක් පමණයි. 2008 මහා ආර්ථික පසුබෑම සිදු වන විට මෙම පරිමාව 61% දක්වා ඉහළ ගිහින්….

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (පළමු කොටස) – ඉකොනොමැට්ටා
| |

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (පළමු කොටස) – ඉකොනොමැට්ටා

අපි අපට සංයුක්ත ලෙස නිරීක්ෂණය කළ හැකි දේවල් ඒ විදිහට සිදු වෙන්නේ ඇයි කියන එක පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වියුක්ත ආකෘති හදා ගන්නවා. නමුත් මේ ආකෘති කියන්නේ ඇත්තටම සිදු වන දෙය නෙමෙයි. යම් උපකල්පිත තත්ත්වයන් යටතේ සිදු විය හැකි දේ. හොඳ ආකෘතියක් කියන්නේ බොහෝ ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අපගේ නිරීක්ෂණ සමඟ ගැලපෙන ආකෘතියක්. මෙය ඕනෑම විද්‍යාවකට…

තීරුබදු යුද්ධය ; ලෝකය කළ දේ සහ අප නොකළ දේ – සී ජේ අමරතුංග
| |

තීරුබදු යුද්ධය ; ලෝකය කළ දේ සහ අප නොකළ දේ – සී ජේ අමරතුංග

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. අමෙරිකන්ය් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, යුරෝපා සංගමය ඇතුළු බලවතුන්ගේ ප්‍රතිචාර, ඇමෙරිකාවේ සහ ලෝකයේ වෙළෙඳපොළ කැළඹීම් , ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවධානම ඇතුළු බොහෝ කරුණු සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. සිදුවීම් බහුල මෙම ක්‍රියාවලිය සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ…

බුකින් ඩොට් කොම් (Booking.com) සඳහා විකල්ප: වේදිකා ආර්ථිකය තේරෙනව ද? | රොහාන් සමරජීව
| |

බුකින් ඩොට් කොම් (Booking.com) සඳහා විකල්ප: වේදිකා ආර්ථිකය තේරෙනව ද? | රොහාන් සමරජීව

සංචාරක විෂය භාර අමාත්‍යවරයා පවසා ඇත්තේ, බුකින් ඩොට් කොම්  (Booking.com ) සඳහා විකල්පයක්, විදේශ ගත ශ්‍රී ලාංකිකයෙකු විසින් රජයේ සහාය ඇතිව සංවර්ධනය කරමින් සිටින බවත්, එමගින් එම වේදිකාවේ ඒකාධිකාරය බිඳ දැමීමට සහ එමඟින් සංචාරක නවාතැන් හිමිකරුවන් විසින් ගෙවනු ලබන කොමිස් මුදල් අඩු කරමින් රජය සඳහා බදු ජනනය කිරීමට හැකි වන බවත් ය. අමාත්‍යවරයාගේ ප්‍රකාශය වේදිකා…

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද? – ඉකොනොමැට්ටා
| |

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද? – ඉකොනොමැට්ටා

ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු ගහන නිසා මේ වගේ දෙයක් කරන්න සිදු වුනු බව ජනාධිපති ට්‍රම්ප් විසින් කිවුවත්, ඇත්තටම බදු ලෙස සලකා තිබුණේ වෙළඳ හිඟය….

ට්‍රම්ප් නිසා ලෝකයට ඇමෙරිකානු ආධිපත්‍යයෙන් විමුක්තිය
| |

ට්‍රම්ප් නිසා ලෝකයට ඇමෙරිකානු ආධිපත්‍යයෙන් විමුක්තිය

  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ තීරුබදු ප්‍රකාශයට පත් කරමින් අප්‍රේල් 2 දින කීවේ එදින ඇමෙරිකාවට විමුක්තිය උදා වූ දිනය ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බව යි. කෙසේ වෙතත්, දැන් පෙනෙන්නට තිබෙන්නේ එදින ලෝක ප්‍රජාව ඇමෙරිකානු ආධිපත්‍යයෙන් නිදහස් වූ දිනය විය හැකි බව යි. අනාගතයේ බිහිවන ලෝකය කුමක්දැයි තවමත් අපට කිව නොහැකි ය. දැනට පැහැදිලි…

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව – හර්ෂ ගුණසේන
| |

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව – හර්ෂ ගුණසේන

මීට දින කිපයකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ලිපියට වඩා බොහෝ කරුණු මෙහි ඇතුලත්ව ඇත. ඒ්වා ඉංග්‍රීසි ලිපියට ඇතුලත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි. වර්ෂ 2017 දී ඇමෙරිකානු ජනාධිපති වීමට බොහෝ පෙර සිටම ඇමෙරිකාවේ මිත්‍ර රටවල් ඇමෙරිකාව සමඟ කරන වෙළෙඳාමේ දී අයුතු වාසි ලබන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කළේය. ඔහු ජනාධිපතිවූ පසුව චීනයට එරෙහිව තීරුබදු ආයුධයක් ලෙස පාවිච්චි…

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ
| |

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ. නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ. පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික වැටුප් වැඩි වීමත් සමග විශ්‍රාම වැටුප් විශාල වශයෙන් වැඩි වේ. වැඩි වන වැටුප්, විශ්‍රාම වැටුප්, විශ්‍රාම පාරිතෝෂික ආදිය සමග වැඩි…

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග
| |

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග

  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකය ම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී තිබේ. ට්‍රම්ප් ලෝකයට එල්ල කළේ දැවැන්ත තීරු බදු ප්‍රහාරයකි. සියලු රටවලට සියයට 10 ක් සහ බොහෝ රටවලට අමතර විශාල බදු නියම කොට තිබේ. එයින් චීනයට කළ බදු වැඩිකිරීමට චීනය ද ප්‍රති…

බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි! – ඉකොනොමැට්ටා
| |

බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි! – ඉකොනොමැට්ටා

අද (අප්‍රේල් 9) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රජය විසින් මිල දී ගැනීමට සමත්ව තිබෙන්නේ රුපියල් බිලියන 3.75ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. වෙන්දේසියට රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කර තිබුණා. රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම ඇතුළු කවර හෝ හේතු නිසා සති තුනක පමණ සිට පොලී අනුපාතික මත පීඩනය ඉහළ යමින් පැවති බව අප විසින් පෙර සටහනක…

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග
| |

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග

  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථික පද්ධතියට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට ඇත. ඔහු පසුගියදා ප්‍රකාශයට පත්කළ තීරුබදු මගින් ලෝකයේ මෙතෙක් පැවති වෙළෙඳපොළ ක්‍රමය බරපතළ අර්බුදයකට ලක් කොට තිබේ. ලොකු කුඩා සියලු රටවල් කම්පාවට පත්ව තම තමන් මුහුණ දෙන අර්බුද සඳහා විසදුම් සොයන්නට පටන්ගෙන තිබේ. බරපතළ ආර්ථික අර්බුදයකින් පසු රටේ ආර්ථිකය යන්තම් ස්ථාවර කරගත් ශ්‍රී…

තීරු බදු අර්බුදයට මුහුණ දීම ගැන රනිල්ගෙන් යෝජනා මාලාවක්
|

තීරු බදු අර්බුදයට මුහුණ දීම ගැන රනිල්ගෙන් යෝජනා මාලාවක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු නිසා ඇතිවන අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු දක්වා තිබේ. අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා “අන්‍යෝන්‍ය” තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ…