පෞද්ගලික වෛද්‍ය ආයතන ගැන රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් – අමාත්‍ය අජිත් පී පෙරේරා
වෛද්‍ය අධ්‍යාපනයේ ප්රමිතීන් තහවුරු කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද එම තීරණයන් මේ වන විට. ප්‍රකාශයට පත් කොට ඇතැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. ඉදිරියේ දී පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයන්හි ප්‍රමිතිය…
