කැබිනට් සංශෝධනය 18 දා !
පසුගිය දිනවල බොහෝ කතාබහට ලක් වූ අමාත්‍ය මණ්ඩල සංසෝධනය ලබන 18දා සිදුවනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . මෙම ඇමති මණ්ඩල සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්ත ජාතික පුවත්පතකට ප්‍රකාශ කොට ඇත .
කෙසේ වෙතත් අපගේ ආරංචි මාර්ග කියන්නේ මෙම ඇමති මණ්ඩල සංශෝධනය මගින් ඇමති ධුර කිහිපයක් පමණක් වෙනස් විය හැකි බවයි .
