වර්ජනයට පෙර අහිංසක රෝගී ජනතාව ගැන හිතන්න – ජනපති…. vedio
පාර්ශව කිහිපයක් එක්ව සිදුකරන ජනපීඩක වැඩවර්ජනය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උදෑසන පැවති උත්සවයකදී සිය අදහස් ප්‍රකාශ කලා.
යුක්ති සහගත නොවන කරුණු මුල් කරගනිමින් සිදුකරන මෙම වර්ජනය වහාම නවතාදමන ලෙස ජනාධිපතිතුමන් එහිදී වර්ජකයින්ගෙන් ඉල්ලා සිටියා,
එහිදී ජනාධිපතිතුමන් සිදුකර කතාව පහතින් දැක්වේ.
https://www.facebook.com/rupavahinisinhalanews/videos/1927031730900567/
