කබ්රාල්ගේ බළලා මල්ලෙන් පනී ! රුපියල් නැතිව තෙල් සංස්ථාවට ඩොලර් නොදෙන බව කියයි
අවශ්‍ය ප්‍රමාණය සඳහා රුපියල් වලින් තැන්පත් නොකර ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කොට ඇත. තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකු අධිපතිවරයා කලින් ම නියෝග කොට තිබු අතර ඩොලර් ලබා ගැනීමට රුපියල් සොයා ගැනීම එමගින් වලකනු ලැබීය. විදුලි බල මණ්ඩලය ඇතුළු රජයේ…
