අද කොවිඩ් මරණ 30 ක් නව ආසාදිතයින් 1206 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 30 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාධිත සංඛ්‍යාව 1206 කි.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 16,024 ක් වශයෙනි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වී ඇත්තේ 638,043 ක් වශයෙනි.
