මිරිහානේ සිදුවීමෙන් ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් වුණා – එන සතියේ පාර්ලිමේන්තුවෙන් විසඳුමක දිය යුතුයි – එජාප නායක රනිල් වික්‍රමසිංහ
මිරිහානේ ඊයේ සිදු වූ උද්ඝෝෂනයත් සමග මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වූ බවත්, එයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය බවත්, එන සතියේ පාර්ලිමේන්තුව රැස් වූ විට එම කාර්යය ඉටු කළ යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මිරිහානේ සිදුවීම ත්‍රස්තවාදී හෝ ජාතිවාදී හෝ ක්‍රියාවක් නොවන බවත්,…
