ප්රවෘත්ති බස්නාහිර පලාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි Byadmin April 1, 2022 බස්නාහිර පළාත තුළ අද රෑ 12.00 සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත. එය හෙට උදේ හය දක්වා ක්‍රියාත්මක වෙයි.