ජනාධිපතිවරණය ජුලි මාසයේ ?
ජනාධිපතිවරණය ජුලි මාසයේ පැවැත්වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . මෙම මස අග වනවිට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හදිසි මහා මැතිවරණය කඩවීමේ නියෝගය නිකුත්කරනු ඇතැයි විශ්වාස කෙරෙයි . තම ජනාධිපති අපේක්ෂකත්වය තහවුරු කර ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇතැයි කියති . ගොටාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි භාවය පිළිබද ප්රශ්නය විසඳා ගන්නට පෙර ජනාධිපතිවරණ නාමයෝජනා…
