වම වෙනුවෙන් කාලය කනවාට වඩා පොතක් කියවීම වැදගත් – වික්ටර් අයිවන්
මුළු ජීවිත කාලයම වාමාංශික දේශපාලනයට කැපකළ නමුත් එය නිෂ්ඵල ක‍්‍රියාවක් බව එක් වාමාංශික නායකයෙකු තමන්ට පවසා ඇතත්, එය විවෘතව කියන්නට තරම් ඔහු එඩිතර නැතිබව වික්ටර් අයිවන් මහතා පසුගිය දා මහවැලි කේනද්‍රයේ පැවති සම්මන්ත‍්‍රණයක දී පැවසී ය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ, 80 වැඩ වර්ජණය පිළිබඳ සිරිතුංග ජයසූරිය මහතා විසින් රචිත පොතක් දොරට වැඞීම වෙනුවෙන් පැවති…
