අයි එම් එෆ් ඊළඟ වාරිකය ලැබුණත් නැතත් ආණ්ඩුව වැටෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන
|

අයි එම් එෆ් ඊළඟ වාරිකය ලැබුණත් නැතත් ආණ්ඩුව වැටෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය තවමත් අනුමත කොට නැති බවත්, අයවැය සලකා බලා එම මුදල දුන්නත්,නැතත් ආණ්ඩුවේ වැටීම නැවැත්විය නොහැකි බවත්, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. මෙතෙක් රට පාලනය කළ පාලකයන්ට රට ගොඩ නැගීමේ කුමන හෝ සැලැස්මක් දර්ශනයක් තිබුණු නමුත් වත්මන් පාලකයන්ට එබාන්දු දැක්මක් නැති බව කී අබේවර්ධන මහතා කීවේ මේ අයවැය…

ලංකාවේ විදේශ වත්කම් හා බැරකම්
|

ලංකාවේ විදේශ වත්කම් හා බැරකම්

මේ වසරේ මැද වන විට (2026 ජූනි 30) ලංකාවේ විදේශ වත්කම් හා බැරකම් පහත පරිදියි. මහ බැංකුවේ වත්කම් මේ වන විට (2026 ඔක්තෝබර් 31) ඩොලර් මිලියන 7,086 දක්වා ඉහළ ගොස් ඇති අතර බැරකම් වල යම් අඩු වීමක් සිදු වී තිබිය යුතුයි. ඒ අනුව, මේ වන විට මහ බැංකුවේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන හතරකට ආසන්න වී…

උද්ධමනය 6.8% දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා
| |

උද්ධමනය 6.8% දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා

ගෙවුණු ජූනි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන ලංකාවේ නිල උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල්, මැයි හා ජූනි) සාමාන්‍ය උද්ධමනය 5.9%ක් ලෙස වාර්තා වෙනවා. මහ බැංකුව විසින් රජය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව, කාර්තුවක සාමාන්‍ය උද්ධමනය 5.0% මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කළ යුතු අතර, එම…

රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක
| |

රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක

රජය සතු ව්‍යවසායන්වල මූල්‍ය අවදානම් විශ්ලේශණ්‍යට අනුව රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ පවතින බවට මේ වන විට අනාවරණය වී තිබේ. ඒ අනුව ලංකා සතොස, මිල්කෝ සමාගම, සීනි සමාගම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව මෙම ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ පවතින බවට අනාවරණය වී ඇත. 2027 වසරට අදාළව රජය විසින් නිකුත් කර ඇති මූල්‍ය ක්‍රමෝපාය…

සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! -ඉකොනොමැට්ටා
| | |

සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! -ඉකොනොමැට්ටා

ලංකා සීනි සමාගම විසින් පසුගිය (2025) වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත්…

ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්ලූම්බර්ග් පවසයි.
| |

ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්ලූම්බර්ග් පවසයි.

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික මාධ්‍යයක් වන බ්ලූම්බර්ග් වාර්තා කර තිබේ. එම වෙබ් අඩවිය පළ කළ වාර්තාවක සඳහන් වන්නේ, පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී ඇති අතර, එම පීඩනය තවදුරටත් ඉදිරියට පැවතිය හැකි බවයි. මෙරට…

මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහළ යාමක්
|

මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහළ යාමක්

2026 අප්‍රේල් මාසය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම යළිත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 මට්ටමින් පහළ වැටී තිබේ. මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2026 මාර්තු මාසය අවසානයේ ඩොලර් මිලියන 7,026ක් ලෙස වාර්තා වූ සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය, අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා පහළ ගොස්…

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණ වාර්තා කරයි
| |

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණ වාර්තා කරයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී  කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි. අදාළ නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමු වූ බව පොලිසිය…

ඉන්ධන මිල ඉහළ දමයි
|

ඉන්ධන මිල ඉහළ දමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත. ඒ අනුව සියලු ඉන්ධන වර්ගවල මිල ගණන රුපියල් 10, 12 සහ 15 යන ප්‍රමාණවලින් වැඩි කර ඇත.

උතුරන්න සල්ලි තියෙන්නේ වැඩියෙන් ණය අරගෙන – වෙරිටේ රිසර්ච්
| |

උතුරන්න සල්ලි තියෙන්නේ වැඩියෙන් ණය අරගෙන – වෙරිටේ රිසර්ච්

(28.4.2026 Daily FT පුවත් පතේ පළවූ ලිපියක සිංහල අනුවාදය) මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ මේ මුදල් අතිරික්තයට ප්‍රධාන හේතුව අයවැයෙන් අතිරික්ත මුදල් එකතුවීම නොව අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ණයට ගැනීම බවයි. 2022 මුල මුදල් ශේෂය ඍණ 832 ක් වූ විට අතිරික්ත ණය ගැනීම අවශ්‍ය වූ නමුත්, දිගටම එසේ කිරීමේ අවශ්‍යතාවක් නැත. 2022 අගදී ඍණ මුදල් ශේෂය…

මහ භාණ්ඩාගාරය කඩනවා මම දන්නේ නෑ අනුරට එහෙම කියන්න ඉඩතියන්න එපා. – රටේ රාළ.
| |

මහ භාණ්ඩාගාරය කඩනවා මම දන්නේ නෑ අනුරට එහෙම කියන්න ඉඩතියන්න එපා. – රටේ රාළ.

මහ භාණ්ඩාගාරයෙන් ඩෝලර් මිලියන 2.5 ක මහජන මුදල් අබිරහස් ලෙස අතුරුදහන් වෙලා.ආණ්ඩුව කියන්නේ හැකරුන් පැහැර අරන් කියලා.රටේ රාළ කියන්නේ මේක හැකරුන්ගේ පැහැර ගැනීමක් නෙවෙයි,මේක මේ ආණ්ඩුවේ ඉන්න කට හැකරුන්ගේ හොරකමක් කියලයි.ඇත්තටම මේක හොරකමක්. මහා භාණ්ඩාගාරයේම කට්ටිය සංවිධානාත්මකව කරපු සාපරාධී අපරාධයක්. මේ වගකීමෙන් මිදෙන්න ජනාධිපති අනුරට බෑ.එයා රටේ ජනාධිපති විදිහටත්,ජාතික ආරක්ෂාව බාර ඇමති විදිහටත්,මුදල් ඇමති විදිහටත්,ඩිජිටල්…

විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය
|

විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය

පසු ගිය සංගණන දිනය වන විට ආපසු පැමිණීමේ අදහස අත නොහැර විදේශගතව වාසය කළ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 672,249ක් ලෙස ගණන් කර තිබෙනවා. මෙම ගණනට, – මාස හයකට අඩු කාලයක් සඳහා විදේශගතව ඇති ශ්‍රී ලාංකිකයින් ඇතුළත් වන්නේ නැහැ. ඒ කියන්නේ විදේශගතව වාසය කළ අය මිස තාවකාලිකව විදේශ සංචාර වල යෙදුණු අය ගණන් ගෙන නැහැ. – කිසියම්…