ජනපති රනිල්ගේ නිවෙසට ගිනි තැබීම: හිටපු සජබ මන්ත්‍රී රිමාන්ඩ්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ඔහුගේ පුද්ගලික නිවෙසට පසුගිය ජූලි මස 09 වැනිදා ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෝට්ටේ නගර සභාවේ හිටපු විපක්ෂ නායක වීරසූරිය ආරච්චිගේ චන්දිම නයනජිත් යන අය ලබන අප්‍රේල් මස 04 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්…
