විශ්ව විද්‍යාල ආචාර් යවරු වැඩ නොකර වැටුප් ගනිති

පසුගිය 10 දා සිට අඛණ්ඩ වැඩ ර්වජනයක නිරත වී සිටින විශ්ව විද්‍යාල ආචාර් යවරුන් බොහෝ දෙනෙකු තම මාර්තු මස වැටුප ලබාගෙන ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි.
ආචාර් යවරුන් විශාල පිරිසක් වැඩ ර්වජනයට සහය නොදෙන අතර එම පිරිස වැටුප් ලබා ගන්නා අතර වැඩ ර්වජනය කර සිටින බව කියන ආචාර් යවරුන්ද වැටුප් ලබාගෙන තිබේ.
මෙම වැටුප් ගෙවීම් බැංකු මාර්ගයෙන් සිදුවීමත්, ආචාර් යවරුන් සේවයට වාර්තා කිරීම සටහන් කිරීමේ නිශ්චිත ක්‍රමයක් නොවීමත් නිසා මොවුන්ට වැටුප් ලබමින් වැඩ ර්වජනය කිරීමේ හැකියාව ලැබී ඇති බව කියති.
සේවක වැඩ ර්වජනයක දී සාමාන්‍ය ක්‍රියා මාර්ගය වන්නේ ර්වජන කාලයේ දී වැටුප් නොගෙවීම බව ද කියති.
විශ්ව විද්‍යාල ආචාර් ය සමිති සම්මේලනය අද ප්‍රකාශ කළේ තමාගේ මෙම ර්වජනය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව යි.
