පෞද්ගලික වෛද්‍ය ආයතන ගැන රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් – අමාත්‍ය අජිත් පී පෙරේරා

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් තහවුරු කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද එම තීරණයන් මේ වන විට. ප්‍රකාශයට පත් කොට ඇතැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. ඉදිරියේ දී පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයන්හි ප්‍රමිතිය…

|

කළු කොඩි ඔසවන්නැයි ජනතාව කුපිත කරපු අය හොරෙන්ම මෝදි හමුවුණා – ජනපති // vedio//

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස පැවසූ අය “රාත්‍රී එකොළහට ගොස්” ඉන්දීය අගමැතිවරයා හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැතිවරයා අතර සිදුවූ හදිසි හමුව ගැන ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ අද (මැයි 15) පොළොන්නරුවේ පැවති උත්සවයකදී ය. “හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට…

කැබිනට් සංශෝධනය 18 දා !

පසුගිය දිනවල බොහෝ කතාබහට ලක් වූ අමාත්‍ය මණ්ඩල සංසෝධනය ලබන 18දා සිදුවනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . මෙම ඇමති මණ්ඩල සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්ත ජාතික පුවත්පතකට ප්‍රකාශ කොට ඇත . කෙසේ වෙතත් අපගේ ආරංචි මාර්ග කියන්නේ මෙම ඇමති මණ්ඩල සංශෝධනය මගින් ඇමති ධුර කිහිපයක් පමණක් වෙනස්…

ශ්‍රී ලංකාවට ජීඑස්පී සදහා අවසන් අනුමැතියත් හිමිවෙයි

රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් ශ්‍රී ලංකාවට යළිත්වරක් ජී.එස්.පී බදු සහනය පිරිනැමීම සඳහා වන යුරෝපා සංගමයේ විදේශ හා වෙළෙඳ අමාත්‍ය සංගමයේ අනුමැතිය ඊයේ(11) හිමිවීමත් සමඟ එම සහනය ලබාගැනීමට අවශ්‍ය සියලු අනුමැතියන් මේ වනවිට හිමිව තිබේ. ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීම සඳහා යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව හා එහි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදිය යුතුව තිබූ…

ඉන්දීය අගමැතිගේ පැමිණීමේ කිසිදු යටි අරමුණක් නැහැ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කිසිදු දේශපාලනික හෝ ආර්ථික අරමුණකින් සිදුවන්නක් නොවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සදහන් කරයි. ඉන්දීය මහකොමසාරිස් තරින්ජිත් සිං සඳු මහතා පෙන්වා දෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ එකම අරමුණ මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම බවයි. ලබන 12 වන දින සිට…

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට එරෙහි කුමන්ත්‍රණයක් !

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් මත දේශපාලනික නොවන අන්තර් – රාජ්‍ය සහයෝගීතා ආගමික වැඩසටහනකට සහභාගී වීමට මෙරටට පැමිනෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කලු කොඩි එසැවියයුතු බවට විමල් වීරවංශ සිදුකල ප්‍රකාශය සහ එම වෙසක් දින සැමරුමට රජය විසින් කරනු ලබන වියදම් පිළිබඳව වැරදිසහගත කරුණු සමාජගත කිරීමට ජනතා විමුක්ති පෙරමුන දරනු…

ප්‍රංශ ජනාධිපතිවරණ සටනින් මැක්‍රොන් ජය ගනියි..!

අන්ත දක්ෂිණාංශික මරීන් ල පෙන් පරාජයට පත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තීරණාත්මක ජයක් ලැබීමට මධ්‍යස්ථ මතධාරි ඉමැනුවෙල් මැක්රෝන් සමත්විය. සමස්ත ප්‍රකාශිත ඡන්දවලින් සියයට 66.06ක ප්‍රතිශතයක් දිනාගනිමින් 39 හැවිරිදි මැක්රෝන් ප්‍රංශයේ ජනාධිපතිධුරයට පත් ළාබලතම පුද්ගලයා බවට පත්විය. මරීන් ල පෙන්ට හිමි වූ ඡන්ද ප්‍රතිශතය සියයට 33.94ක් විය. වසර 1958 දී නූතන ප්‍රංශ ජනරජය ගොඩනැගීමෙන් ප්‍රධාන පක්ෂ දෙකෙන්…

ගීතාගේ නඩු තීන්දුවෙන් විපක්ෂයට මන්ත්‍රීවරුන් එකොළහක් අහිමිවෙයි !

ගීත කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ නඩු තීන්දුවේ ප්‍රතිපලයක් ලෙස ඒකාබද්ද විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් එකොලොස් දෙනකුට ධුර අහිමිවීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . ගීතා මන්ත්‍රීකමට නොසුදුසු බව අධිකරණය තීන්දු කළේ නාමයෝජනා භාරදෙන විට ඇය මැතිවරණයට තරන්ගකිරීමට නොසුදුසුව සිටියේය යන පදනම මතයි . එබඳු තවත් අය විපක්ෂයේ මන්ත්‍රී ධුර දරන බව කියති…

සයිටම් තීන්දුව ගැන අපහාසාත්මක ප්‍රකාශ කිරීම පාදෙනියට තහනම් – 22 දා උසාවි එන්න නියෝග

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ජනවාරි 31දා  දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකිරීම වෙනුවෙන් දඬුවම් නොකිරීමට හේතු දැක්වීම සඳහා මේ 22 දින අධිකරණය හමුවෙහි පෙනී සිටින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට නියෝග කරමින් සිතාසි නිකුත් කළ අභියාචනාධිකරණය ‍එවැනි ප්‍රකාශ කිරීම, ලිපි පළකිරීම, ප්‍රකාශ පළකිරීමෙන් ඔහු වළක්වමින්…

පාදෙණියට වැඩ වරදී. රන්ජන් රාමනායක නඩු කියයි

පාදෙණියට වැඩ වරදී. රන්ජන් රාමනායක නඩු කියයි

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කළ යුතුයැයි සති දෙක තුනක සිට කෑ මොර දෙමින් එය සංවිධානය කළ අනුරුද්ධ පාදෙණිය නම් විශේෂඥ වෛද්‍යවරයා වැඩ වර්ජනය යොදාගෙන තිබූ අද (මැයි 05) දින රජයේ රෝහලේ වැඩ වර්ජනය කළ ද අද උදෑසන දක්වා ම පුද්ගලික රෝහල් කිහිපයක දී අද සවස රෝගීන් පරීක්ෂා කරන බව පවසමින් රෝගීන් සඳහා වේලාවන් වෙන්කර දී…

වර්ජනයට පෙර අහිංසක රෝගී ජනතාව ගැන හිතන්න – ජනපති…. vedio

පාර්ශව කිහිපයක් එක්ව සිදුකරන ජනපීඩක වැඩවර්ජනය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උදෑසන පැවති උත්සවයකදී සිය අදහස් ප්‍රකාශ කලා. යුක්ති සහගත නොවන කරුණු මුල් කරගනිමින් සිදුකරන මෙම වර්ජනය වහාම නවතාදමන ලෙස ජනාධිපතිතුමන් එහිදී වර්ජකයින්ගෙන් ඉල්ලා සිටියා, එහිදී ජනාධිපතිතුමන් සිදුකර කතාව පහතින් දැක්වේ. https://www.facebook.com/rupavahinisinhalanews/videos/1927031730900567/

පාදෙණිය අධිකරණයට අපහාස කරලා – සිවිල් ක්‍රියාකාරීන්ගෙන් පෙත්සමක්

මාලබේ සයිටම් ආයතනයේ උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස එම සභාවට මේ වසරේ ජනවාරි 31 වැනිදා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් හෑල්ලුවට ලක් කරණු ලැබ ඇති බැවින් ඔහුට එරෙහිව උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත පියවර ගන්නැයි සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඊයේ (04) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත. සමාජ…