”හැටදෙලක්ෂය සීරුවෙන් ” මහා සත්‍යග්‍රහය හෙට
‘2015 ජනවාරි8’ දේශපාලන වෙනසේදී හැට දෙලක්ෂයකට අධික ජනතාවකගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉටු කරන ලෙසට ආණ්ඩුවට බල කෙරෙන මහා සත්‍යග්‍රහයක් හෙට (15) සවස 3.00ට කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී ආරම්භවේ. ‘‘හැට දෙලක්ෂය සීරුවෙන්’’ මැයෙන් නම් කරනු ලැබ ඇති මෙම සත්‍යග්‍රහය සංවිධානය කොට ඇත්තේ ‘හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය’ විසිනි. සාදාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය,…
