රාජපක්ෂට ජනපතිගෙන් තවදුරටත් සහනයක් නෑ !
තමාට සහනයක් ලබාදෙන්නේ නම් පසු බසින්නට සූදානම් බව පෙන්වමින් ඊනියා ඒකාබද්ධ විපක්ෂය හරහා බලය තහවුරු කරගැනීමට මහින්ද රාජපක්ෂ ගන්නා උත්සාහය පිළිබඳව කෝපයට පත් වී සිටින ජනාධිපතිවරයා මින් ඉදිරියට දැඩි ක්රියාමාර්ග ගැණිමට යන බව යූක්තියට වාර්තාවේ. මෙහි පියවරක් ලෙස රාජපක්ෂලාට එරෙහිව සිදුකෙරෙමින් පවතින පරික්ෂණ කඩිනම් කිරීමට පමණක් නොව ඇතැම් අය ළගදීම අත්අඩංගුවට පත්වීමට නියමිත බව ද…
