‘මේක රිස්ක් එකක් ගන්න පුළුවන් වෙලාවක් නෙවෙයි’ – කිෂාන් තියඩෝර් – එජාප ර්පයේෂණ අංශය
රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේදී ආර්ථිකය අඩපන කෙරෙන කිසිඳු අකාරයේ අවදානමක් නොගත යුතුබව එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය අවධාරණය කර සිටියි. එජාප අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ (ETR) අංශ ප්‍රධානී ප්‍රකට ව්‍යවසායක කිෂාන් තියඩෝර් එබව කියා සිටියේ, අර්බුදයෙන් හා පසුගිය සමාජ දේශපාලනික ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවමින් සිටින මේ…
