වඩිවේල් සුරේෂ් සජබයෙන් ඉල්ලා අස්වෙයි

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගය වෙත දැනුම්දුන් බව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *