|

රට ගොඩ ගත හැකි රහස සජිත් හෙළිකරයි

 

ර්අබුදයට මුහුණ දී ඇති රට ගොඩ ගත හැකි ක්‍රමය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව් කොට තිබේ.

ඒ මහතා කියා ඇත්තේ රට ගොඩ ගත හැකි එක ම ක්‍රමය ආර්ථිකය ශක්තිමත් කිරීම බවයි.

මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම කරුණ හෙළිදරව් කොට තිබේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *