|

මේ යකාට මෙච්චර කියලත් ඕ ලෙවල් සෙටිෆිකට් එක ගෙනාවේ නෑනේ – හරීන්

සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් විරුද්ධවාදීන් එල්ල කරන මඩ ප්‍රචාරවලට පිළිතුරු දීම සඳහා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සහතිකයත් රැගෙන බදුල්ලේ රැළියට පැමිණෙන මෙන් ඒ මහතාගෙන් ඉල්ලා සිටියත් ඔහු එය මැඟහැරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිය සමීපතම දේශපාලන ක්‍රියාකාරිකයින් පිරිසක් සමඟ කණස්සල්ල පළ කර තිබේ.  “මේ යකාට මෙච්චර කියලත් ඕ ලෙවල් සෙටිෆිකට් එක ගෙනාවේ නෑනෙ…

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් සජිත්ට දැඩි ප්‍රහාර

ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහ ගන්නා ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කොටි ත‍්‍රස්තවාදීන්ට ලබාදුන් අවි ආයුධවලින් ශ‍්‍රී ලංකා හමුදා බලය…

පක්ෂය භේද නොකරන්නැයි සජිත්ට ජ්‍යේෂ්ඨයන්ගෙන් අවවාද

ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් පක්ෂයට හානිකර ප්‍රචාරක ව්‍යාපාරයක නොයෙදෙන ලෙසත්, පක්ෂය අභ්‍යන්තරයේ  ප්‍රශ්නය විසඳාගන්නා ලෙසත්, පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු සජිත් ප්‍රෙමදාස මහතාට අවවාද කොට ඇත. “සජිත් ඔයා කණිෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලගෙන ඔය කරන වැඩෙන් ඔයා නායකයා වුණත් පක්ෂය පාලනය කරන්නත් බැරිවෙනවා, රට පාලනය කරන්නත් බැරිවෙනවා. ඔයාට වෙන්නේ ඔය මන්ත්‍රිවරුන් පිරිස සතුටු කරන්න ගිහින් විනාශ වෙන්නයි” එක්…

ගෝඨාගේ ගමන්බලපත් ප්‍රශ්නය – ව්‍යාජ ලේඛනවලට හැඳුනුම්පත්, ගමන් බලපත් නිකුත්වීම වළකන්න අලුත් නීති ගෙනෙනවා – ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ශ්‍රී ලංකාවේ වලංගු පුරවැසි හැඳුනුම්පත් හා ගමන් බලපත් ලබාගැනීම කලක් තිස්සේ සිදුවන බවත් එය නැවැත්වීමට පවතින නීති හා ක්‍රමවේද ප්‍රමාණවත් නැති බවත් ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එලෙස පුරවැසි හැඳුනුම්පත් හා ගමන් බලපත් වසරකට දහස් ගණනක් නිකුත්වන බවත් එම තත්ත්වය නැවැත්වීමට නව නීති හා ක්‍රමවේද…

ගෝඨාභය පරණ පවුවලට සමාව ගන්නවාද? යන්න හෙළි කළ යුතුයි – අගමැති රනිල්

බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි ආරක්‍ෂිත පරිසරයක් ගොඩනඟන බවට පොරොන්දු දී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරිපත් වන්නේ එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ඝාතනය හා පැහැර ගැනීම්, සිරස හා උදයන් වැනි මාධ්‍ය ආයතනවලට පහර දීම්, රතුපස්වල වැනි විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීම්, වැලිකඩ රැඳවියන් ඝාතනය කිරීම්, සුදු වෑන් යොදාගෙන අපරාධ කිරීම්, පැල්පත් නිවාසවල මිනිසුන්…

රාජපක්‍ෂ කඳවුරෙන් ඉදිරිපත් කොට තිබෙන අපේක්‍ෂකයා එම කඳවුරේ දුර්වලම පුද්ගලයායි – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

පසුගිය දශක කිහිපය පුරාවටම අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටුණා. මහින්ද රාජපක්‍ෂ පාලනය අවසන් වී ඊනියා යහපාලනය ආණ්ඩුව රට බාරගන්න කොට අපේ රට රුපියල් කෝටි දශලක්‍ෂ පනස්දාහක ණයකාරයෙක් වෙලා තිබුණා. මේ ආණ්ඩුව කිවුවා, ණය බරින් මිරිකිලා ඉන්න අපේ රටට තවත් ණය ගන්නේ නැහැ කියලා. නමුත් රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුවේ පසුගිය වසර හතරහමාරක කාලය ඇතුළේ මුළු ණය ප‍්‍රමාණය…

අද සජිත්ගේ ජල්තර උත්සවයට රනිලුත් එක්වෙයි

නොවැම්බර් අග වන විට පොදු ජනතාව රජ කරවන යුගය නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රණාල  ජල්තර දී අද (12) පැවසීය. ජනතා ආශිර්වාදය මත 2020 වන විට සැමට සෙවණ ලබාදීමට ද තමා පොරොන්දු වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් ක‍ළේය. ඇමැති සජිත් ප්‍රේමදාස…

‘රටට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු මිස ඒකාධිපතියෙකු නොවේ’

  රටට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී  නායකයකු මිස බලයට කෑදර ඒකාධිපතියෙකු නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන කමිටු සාමාජික සමන් රත්නප‍්‍රිය මහතා අද(12) කොළඹදී පැවසීය.   එවැනි ඒකාධිපති නායකයකුට ඉතිහාසය යළි ප‍්‍රතිනාර්මාණය කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන බවත් රත්නපි‍්‍රය මහතා සඳහන් කළේය.   රාජගිරිය පිහිටි  පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(12)…

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම අගයමු -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පාර්ලිමේන්තුවේ කාරක සභාවල කටයුතු මාධ්‍යයට විවෘත කරවා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය ඇගයුමට ලක් කරයි. මෙය  කාලීන මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් පියවරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළි ගනියි. පාර්ලිමේන්තුවේ විවෘතභාවය වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම පෙනී…

|

ගොටාභය ජයගත්තොත් ජනතාවට ඇමෙරිකන් ආර්යාවක් !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබූ ගොටාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් ජනාධිපතිවරණය ජය ගතහොත් ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකන් ජාතික ජනාධිපති අර්යාවක් හිමිවනු ඇත . එසේ වුවහොත් ඇය හදුන්වනු ඇත්තේ අනෝමා රාජපක්ෂ (ලෝමා ) ආර්යාව වශයෙනි . ඇය තවමත් ඇමෙරිකානු පුරවැසි කාන්තාවකි . ජනාධිපති වෙන්න ගෝටා වාසනාවන්ත වුවහොත් අනෝමා ආර්යාවට මෙරට නොයෙක් සමිති සමාගම් වල තනතුරු ලැබීමේ වාසනාව හිමිවෙයි…

‘දිනන අපේක්ෂකයා ගේන්නේ අපි‘ – ඇමති රාජිත සේනාරත්න

ජනාධිපතිවරණය සදහා රාජපක්ෂ කඳවුරෙන් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළ ද ගම ඉල්ලන හා ජයග‍්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.       රාජපක්ෂ පවුලේ  ඕනෑම අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී පරාජය කිරිමට සූදානම් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.   මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් 2015 ට වඩා…

කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියකු මිස රාජාලියෙකු වෙන්නේ නෑ – රාජපක්ෂලාගේ අලුත් ඇදුම ගැන රනිල් කියයි

දස වසරක් බලයේ සිට රට දියුණු කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ පාලනය ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බවත්, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියකු මිස රාජාලියෙකු බවට පත් නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) කුරුණෑගලදී පැවසීය. වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර කිහිපය තුළ විනාශ වී…