කිසිම බැංකුවකින් ගිණුම් ඉවත්කර ගන්නැයි අපි කාටවත්ම කියා නැහැ – සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය
ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික බැංකුවක ඇති ගිණුම් ඉවත් කරගන්නා ලෙස තමන් මුස්ලිම් ජනතාවට දැනුම්දී නැතැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ප්‍රකාශ කරයි. ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක මුස්ලිම් ජාතිකයන් සතු ගිණුම් ඉවත්කර ගන්නා ලෙස ජම්ඉයියතුල් සංවිධානය විසින් අනුබල දෙන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී එම…
