විදුලිබල පනතේ දී පොහොට්ටු මන්ත්රීවරු ජනපතිට එරෙහි වෙති
පසුගියදා විවාදාත්මක විදුලිබල සංශෝධන පනත සම්මත කිරීමේ දී එයට සංශෝධන එකතු කරන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් බහුතරයක් විරුද්ධ වූ බව වාර්තා වෙයි. ලංවිම වෘත්තීය සමිති ඉල්ලන සංශෝධන පනතට ඇතුළත් කරන ලෙස ජනාධිපති කළ ඉල්ලීම නොතකා හැර පනත ඉදිරිපත් කොට තිබු ආකාරයෙන් ම සංශෝධන රහිතව සම්මත කිරීමට මන්ත්රීවරුන්ගේ බහුතරයේ සහය හිමි…
