පොහොට්ටුව දෙකඩ වෙයි ; ඩලස්ගේ නායකත්වයෙන් නව සන්ධානයක්

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්ථිර වශයෙන් ම දෙකඩ වී ඇති බවත්, ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් සහ දේශපාලන පෙරමුණක් ගොඩ නැගීමට කටයුතු කෙරෙමින් පවතින බවත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 117 කින් පිරිසක් ස්වාධින වීම සහ පසුපෙළ කණ්ඩායමක් නිර්මාණය වීම නිසා එහි පාර්ලිමේන්තු බහුතරය ගිලිහී ගොස් ඇත.

මේ අතරින් මන්ත්‍රීවරුන් 49 ක් ඩලස් අලහප්පෙරුම මහතාගේ නව පක්ෂයට එක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම කණ්ඩායම පොදුජන පෙරමුණ සමග සිටි කුඩා පක්ෂ සමග නව සන්ධානයක් ලෙස කටයුතු කිරීමට ද නියමිත බව කියති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *