ඔය කට්ටිය කීවාට ජනතාව එන්නේ නැහැ ; ජනතාව ඉන්නේ රට හදන්න ජනාධිපතිට ඉඩ දීලයි – සමන් රත්නප්‍රිය
එක එක්කෙනා කියන විදියට පාරට බහින්න ජනතාව නොඑන බවත්, ජනතාව දැන් රට හදන්නට ජනාධිපතිතුමාට ඉඩ දී බලා සිටින බවත්, පුරවැසි සංවිධාන එකමුතුව විසින් අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය. වර්තමාන ජනාධිපතිවරයා සිදුකළ ආර්ථික ව්‍යසනයක් නැති අතර ඔහු හැමදාම කළේ ආර්ථිකය ගොඩගැනීම බව ද රත්නප්‍රිය මහතා පැවසීය. ඒ…
