පොහොට්ටුවෙන් බැසිල්, ගොටාභය ඉවත්කරයි !

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡා පවත්වන පසුබිමෙහි වූ හිටපු ජනාධිපති ගොටාභය රාජපක්ෂ සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ දෙදෙනාගේ ඡායාරුප එම පසුබුමෙන් ඉවත්කොට ඇති බව වාර්තා වෙයි.

දැන් එම පසුබිමෙහි මාරුවෙන් මාරුවට කැරකෙන ලෙස දර්ශනය වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටු ලකුණ පමණකි.

මෙය පක්ෂයේ කරගෙන යන ප්‍රතිසංවිධාන කටයුතු සමග සිදුකළ වෙනසක් බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *