මහින්ද සමග නැගිටින වැඩේට මම විරුද්ධයි – ඇමැති ප්රසන්න රණතුංග
‘මහින්ද සමග නැගිටිමු’ ලෙස සංවිධානය කරන රැස්වීම් මාලාවට තමන් විරුද්ධ බවත්, ඒ බව ආරච්චිකට්ටුව රැස්වීම අවස්ථාවේ සනත් නිශාන්ත මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට ප්රකාශ කළ බවත්, ප්රසන්න රණතුංග ඇමැතිවරයා ප්රකාශ කරයි. ආරච්චිකට්ටුව රැස්වීමේ දී තමන් කතා නොකළේ එම විරෝධය ප්රකාශ කරමින් බව ද ඇමැතිවරයා කියයි. මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය සමුගැනීමක් ලබාදිය යුතුව තිබියදී එතුමා…
