ජනපති යටතේ අද රට සන්සුන් වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 

අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රට සන්සුන් වී ඇතැයි හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නමුත් පොදුජන පෙරමුණේ පාර්ශවයෙන් ජනාධිපතිට බලපෑම් එල්ල වෙමින් ඇති බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සහ කාන්තා සංවිධානවල නව නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදින් අමතමිනි.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *