ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. “ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් වෘත්තීය සමිති අපිත් එක්ක සාකච්ඡා කළේ නෑ ඔවුන් මේ වනවිට තීන්දු කර තියෙනවා අද සහ හෙට උද්ඝෝෂණ ක්‍රියාවන් රට පුරා කරන්න. ඒ…
