කබ්රාල් , ආටිගල නාවත් අද කැබිනට් රැස්වීම උණුසුම් වන ලකුණු
අද දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට කලින් යොදාගෙන තිබු පරිදි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහත්වරුන් සහභාගී නොවුව ද , රටේ තත්ත්වය ගැන ප්රශ්න මතුකිරීමට බොහෝ ඇමතිවරුන් සුදානම්ව සිටින හෙයින් එය උණුසුම් විවාදයන්ට හේතු වන රැස්වීමක් වනු ඇතැයි තතු දත් දේශපාලන අංශ කියයි. නව වසරක් උදා වන…
