කොවිඩ් මරණ 15,000 පනී ; අද මරණ 24 යි , නව ආසාදිතයින් 339 යි

අද දිනයේ තවත් කොවිඩ් මරණ 24 ක් රජය විසින් තහවුරු කරනු ලැබූ අතර නව කොවිඩ් ආසාදිතයින් 339 ක් හඳුනාගත් බව ද වාර්තා කොට ඇත.

ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගිය අතර එය දැන් සටහන් වන්නේ 15,019 ක් වශයෙනි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 587,935 ක් වශයෙන් සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *