නව ව්‍යවස්ථාව බකල් කරන්න සිරිපාල පරණ සෙල්ලම පටන්ගනී !
විධායක ජනාධිපති ධුරය තබාගැනීමේ උපායක් ලෙස, එම ධුරය ඉවත් කරන්නේ නම් මැතිවරණ ක්‍රමය ප්‍රථමයෙන් සංශෝධනය කළයුතු බවට වූ කොන්දේසියක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව යුක්තයට වාර්තා වේ. දින 100 ආණ්ඩු වැඩපිළිවෙල තුළ ජනාධිපති බලතල කප්පාදු කළ මොහොතේ ද සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ කොන්දේසිය ම ඉදිරිපත් කළේ ය. එක්…
