කොන්දේසි නෑ; පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වැඩ කරමු – එජාප නායකත්වයේ එකඟතාවයක්
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට කොන්දේසි පනවා ඇති බවට ජනමාධ්‍යයේ පළවීම තම ජනාධිපතිවරණ ව්‍යාපාරයට හානිකර බැවින් එම කතාව ප්‍රතික්ෂේප කරමින් පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාකිරීමට සියලු දෙනා එකඟවීම මත සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතර එකඟතාවක් ඇති වී තිබේ. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය…
