පහර දීමේ සිද්ධියකට රංජිත් සොයිසා ඇතුළු හතරක් රිමාන්ඩ්
පසුගිය 16 දින ගොඩකවෙල පොලිස් වසමේ වේරහැර ප්රදේශයේදී පිරිසක් සමග එක්ව පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා ලබන ජනවාරි 01දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්රාත් ජනාතා රෝෂනී පෙරේරා මහත්මිය ඊයේ (20) නියෝග කළාය. අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් තවත් පිරිසක් සමඟ පුද්ගලයෙකුට පහර දී ඇති…
