උපාධිධාරීන් 16,000ක් රාජ්‍ය සේවයට
තවත් උපාධිධාරීන් 16,000ක් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අසංක දයාරත්න පැවසීය. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කර ඇති බවත්, ඒ යටතේ රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන් වසරක පුහුණුවකින් පසු රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරුවල පිහිටුවීමට නියමිත බවත්…
