69 ලක්ෂයක ජනවරමේ බලාපොරොත්තුව මෙය නොවේ – විමල් වීරවංශ මාධ්‍ය හමුවක
කොවිඞ් ආසාදිතයන්ගේ මළ සිරුරු භූමදානය කළ යුතු බවට තර්ජනය කරමින්, කටමැත දොඩන අසාත් සාලි වැනි දේශපාලන නිගණ්ඨයන් මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන බැව්න් එය වැළැක්වීමට අවශ්‍ය පරිදි නීතිය බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් කටයුතු කළ යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා…
