තවත් කොවිඩ් මරණ දෙකක් රත්නපුරයෙන් වාර්තා වෙයි
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම මරණ දෙක ම වාර්තා වන්නේ රත්නපුර ප්‍රදේශයෙනි . එක් අයෙක් රත්නපුර ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා මියගොස් ඇත්තේ සිය නිවසේ දී ය.
මෙම මරණ දෙකත් සමග මෙරට දී මියගිය කොවිඩ් ආදාදිතයින් සංඛ්‍යාව 215 දක්වා ඉහල ගොස් ඇත.
