අසාර්ථක නිසා වෛද්‍ය වර්ජනය අතහරින්න සිදුවුණා – සමන් රත්නප්‍රිය
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය සේවයේ කිසිම අංශයක සහයෝගයක් ලැබුණේ නෑ. අසාර්ථක නිසා වර්ජනය අතහරින්න සිදුවුණා. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ නිදහස සඳහා වූ ජාතික සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා එසේ ප්‍රකාශකළේ ඊයේ (25* පැවති මාධ්‍ය හමුවකදීය. පසුගිය 21 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පාගමනක් සංවිධානය කරල තිබුණා, සයිටම් විශ්වවිද්‍යාලය වසාදමනු කියන කාරණය මූලික…
