බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.   අද (21) පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා සඳහන් කළේ එය කෝප් කමිටුවට පමණක් නොව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තමා නිර්දේශ කරන බවයි. මෙහිදී සභාව අමතමින් කථානායකවරයා සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ, පොදු…

ඇවන්ට් ගාඩ් සේනාධිපති – පාලිත නිදහස් කරන්න කරුණු දෙන්න

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ රක්නා ලංකා සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි හෙයින් ඔවුන් දෙදෙනා නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 24 වැනිදා කරුණු ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (20) නියම කළාය. ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට…

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනෙන් දෙකක්ම ලංකාව පහළට දාලා. අර්බුදය අත ළඟ – ආචාර්ය හර්ෂ ද සිල්වා

ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනෙන් දෙකක්ම මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම සෘණාත්මක ලෙස ශ්‍රේණිගත කර ඇති අතර පවතින තත්වය අනුව ඉතිරි ආයතනයත් නුදුරේදීම එම පියවර අනුගමනය කරනු ඇති බවත් ඒ අනුව, ඉදිරියේදී විදෙස් ණය ලබාගැනීමට යාමේදී ශ්‍රී ලංකාවට ගැටළුවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද…

MCC ගිවිසුම ඉරා දමන්නැයි කියනු අසා මා පුදුම වුණා..- අගමැති

ඇමෙරික එක්සත් ජනපදය සමග එම් සී සී ගිවිසුම අත්ස කිරීම ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කොට ඇත . එහි මෙසේ සදහන් වෙයි . එක්සත් ජාතික පක්ෂයේ නව විපක්ෂ නායකවරයාත්, එ.ජා.ප මන්ත්‍රීවරුනුත් දැන් නිතරම   එම්.සී.සී ගිවිසුම ගැන කථාකරති. එම්.සී.සී  ගිවිසුම ඉරා දැමිය යුතු බවත්, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බවත්, නව විපක්‍ෂ නායකවරයා…

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර සී.ඒ. චන්ද්‍රප්‍රේමට

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාගේ නම යෝජනා වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය එම තනතුර සහ තවත් රාජ්‍යතාන්ත්‍රික තනතුරු කිහිපයක් සඳහා නම් යෝජනා කර විදේශ සබඳතා අමාත්‍යාංශයට යවා ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව චන්ද්‍රප්‍රේම මහතා ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව නියෝජනය…

ආණ්ඩුව පඩි ගෙවාගන්න බැරුව චීනෙන් ඩොලර් මිලියන 1000ක් ගන්න යනවා. 69ට සතුටුයිද දැන් ? – හරීන්

රජය දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත් රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවාගැනීමට හෝ රාජ්‍ය ආයතනවල ඉන්ධන වියදම් පියවා ගැනීමට හෝ නොහැකි තත්වයක් තුළ ඔවුන් චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ණය මුදලක් ලබාගැනීමට සූදානමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  “මං දැක්කා තවත් නිව්ස් එකක් යනවා, රට කරගෙන යන්න බොහොම අමාරුයි….

19න් ජනපතිට කලිසම විතරයි ෂර්ට් එක නෑ, අගමැතිට ෂර්ට් එක විතරයි කලිසම නෑ – ඩිලාන්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට කමිසය නැතිව කලිසම පමණකුත් අග්‍රාමාත්‍යවරයාට කලිසම නැතිව කමිසය පමණකුත් අන්දවා ඇති තත්වයක් මතුව ඇති බවත් එහෙයින් වහාම එම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.  “19 වන සංශෝධනයට අපි අත ඉස්සුවේ 20 වන සංශෝධනය හරහා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස්…

නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැරේ – ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5ක් නිදහස්

ඇවන්ගාඩ් සිද්ධිය මත බන්ධනාගාර ගතව සිටි එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇප මත මුදා හැර තිබේ.   ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර සිටියේ ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වු ශරිර ඇප දෙකක් මත ඇප නියම කළ අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරිමට නියෝග කළේය.   ශ්‍රී ලංකාව අවට…

එජාප සාකච්ජා අසාර්ථකයි – තීන්දුව තවත් සතියකින් පස්සට – අකිල විරාජ්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා 16 සන්ධ්‍යාවේ සිට රාත්‍රිය වනතෙක් සාකච්ජා පැවැත්  වුවද නිශ්චිත තීන්දුවකට පැමිණීමට නොහැකි වී තිබේ. එය එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළේ එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන සිකුරාදා දින ගැනීමට නියමිත අතර…

සහන දෙන්න බහුතරේ ඕනෙ නෑ, 2015 පඩි වැඩි කළේ ඉන්ධන මිල අඩු කළේ 44ක් තියාගෙන – රවී

පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති වීම පිළිබඳව ආණ්ඩුව මැසිවිලි නැඟුවත් ජනතාවට සහන දීම සඳහා පාර්ලිමේන්තු බහුතර බලය යනු අත්‍යාවශ්‍යම කාරණයක් නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.  2015 වසරේදී තමන් මුදල් අමාත්‍යවරයා ලෙස විශාල සහන ප්‍රමාණයක් ලබාදුන්නේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ සහාය පමණක් ඇතිව බවයි ඒ මහතා සිහිපත් කළේ.  “අපට මතකයි අපි 2015…

මනෝ අද සමුගනී

ස්වතන්ත්‍ර නාට්‍ය රචකයකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු මෙන්ම ප්‍රවීන රංගවේදීයකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15) සවස 3.00ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ප්‍රවීන නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා පසුගිය 12 වැනි දා අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරලැස්ගමුව…

රන්ජන් අද අධිකරණයට

කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත් අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් ආරංචි මාර්ග කියයි . ඊයේ සවස මැදිවෙලා මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී රන්ජන් රාමනායක මහතා අත් අඩංගුවට ගනු ලැබීය .