රන්ජන් අද අධිකරණයට

කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත් අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් ආරංචි මාර්ග කියයි .

ඊයේ සවස මැදිවෙලා මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී රන්ජන් රාමනායක මහතා අත් අඩංගුවට ගනු ලැබීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *