අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරයෙක් පත්වෙලා මාස දෙකක් යනකොට මහමැතිවරණයක් එනවා – ජනාධිපති
ජනාධිපති මෛත්‍රිපාල හා මාධ්‍ය ප්‍රධානින් හමුව ඊයේ (26) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. එහිදී මාධ්‍ය ප්‍රධානින් ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය. සමහර අය මගෙන් අහනවා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරනවද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගන්න තීන්දු තීරණ විදිහට තමයි අපි කටයුතු කරන්නේ. කිසිම දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක් නම් කරලා නැති නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහෙම හදිස්සියක් නෑ….
