පෙබරවාරියෙන් පසු මට ධම්මික පෙරේරා හමු වී නැහැ – අගමැති රනිල් වික්‍රමසිංහ
පෙබරවාරියෙන් පසු තමාට ධම්මික පෙරේරා මහතා හමු වී නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත . පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ මහතා සහ ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවති බවට හා එහිදී එජාපෙ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස ධම්මික පෙරේරා මහතාට ආරාධනා කළ බවට සමාජ මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාර සම්බන්ධයෙන් රවුෆ් හකීම් ඇමතිවරයා කළ…
