දින 14 ක දී වී මෝල් 157 ක් වටලා ටොන් 14,416 ක් සොයාගෙන ! සහල් කළාම එක දිනකට ඇති !!
පරිභෝගික සේවා අධිකාරිය දිවයිනේ දිස්ත්රික්ක හයක සහල් මෝල් 157 ක් වටලා වී කිලෝ 14,416 ක් සොයාගෙන ඇති බව වාර්තා වන අතර එම වී ප්රමාණය සහල් කළ විට රටේ එක් දිනක සහල් පරිභෝජනයට තරමක් වැඩි ප්රමාණයකි. අගෝස්තු 26 සහ සැප්තැම්බර් 9 අතර කාලය තුළ මෙම වැටලීම් කොට ඇත්තේ අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර, මඩකලපුව, ත්රිකුණාමලය, වවුනියාව යන දිවයිනේ…
