ප්රවෘත්ති ඇඳිරි නීතිය 21 දා තෙක් දීර්ඝ කෙරෙයි Byadmin September 10, 2021September 10, 2021 දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කොට තිබේ. කොවිඩ් කාර්ය සාධන බලකාය අද උදේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස වී මෙම තීරණය ගත බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි