ජනාධිපතිවරණය ජුලි මාසයේ ?

ජනාධිපතිවරණය ජුලි මාසයේ ?

ජනාධිපතිවරණය ජුලි මාසයේ පැවැත්වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . මෙම මස අග වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි මහා මැතිවරණය කඩවීමේ නියෝගය නිකුත්කරනු ඇතැයි විශ්වාස කෙරෙයි . තම ජනාධිපති අපේක්ෂකත්වය තහවුරු කර ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇතැයි කියති . ගොටාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි භාවය පිළිබද ප්‍රශ්නය විසඳා ගන්නට පෙර ජනාධිපතිවරණ නාමයෝජනා…

ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු වැටුප් ඉහල දාගන්න ගෙනා චක්‍රලේඛය අධිකරණයෙන් නවත්වයි

ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු වැටුප් ඉහල දාගන්න ගෙනා චක්‍රලේඛය අධිකරණයෙන් නවත්වයි

අනෙකුත් විදුලි සේවකයන් හා විදුලි ඉංජිනේරුවන් අතර විශාල වැටුප් පරතරයක් ඇතිවන පරිදි ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කොට තිබු වැටුප් චක්‍රලේඛය අවලංගු කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කළේය . ලංකා විදුලි සේවක සංගමය ඉදිරිපත් කොට තිබු රිට් පෙත්සමක් විභාගයට ගත් අධිකරණය ප්‍රකාශ කළේ මෙම චක්‍රලේඛය නිති විරෝධී බවයි . ලංකා විදුලි බල මණ්ඩලය , ඉංජිනේරු සංගමය…

රුපියල සියයට 4.5 කින් වර්ධනය වෙයි

රුපියල සියයට 4.5 කින් වර්ධනය වෙයි

මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.5 % කින් වර්ධනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.ශ්‍රී ලංකා රුපියල දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (2) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.66ක් ලෙසත් රුපියල් ගැනුම් මිල 172.82ක් ලෙසත් සටහන්ව තිබිණි.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම්…

අප්‍රේල් 8  සෞඛ්‍ය වැඩ වර්ජනයක්

අප්‍රේල් 8 සෞඛ්‍ය වැඩ වර්ජනයක්

දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල දී හෙද, පරිපූරක, අතුරු වෛද්‍යසේවා ඒකාබද්ධ වැඩ වර්ජනයක් කිරීමට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ. ඒ ඉල්ලීම් නමයක් මුල්කරගෙනය. වසර හයෙන් හයට ශ්‍රේණිගත උසස් වීම් ලබා ගැනීම, උපධිධාරීන් සඳහා වෘත්තීමය වැටුප් තලයක් ලබා ගැනීම, විෂමතා ඉවත් කරන රනුග් ගේ කමිටු වාර්තාවේ වැටුප් පරිමාණයන්…

එන්ටර්ප්‍රයිස් යෝජනාවෙන් රු. කෝටි 7900ක් ණය දීලා

එන්ටර්ප්‍රයිස් යෝජනාවෙන් රු. කෝටි 7900ක් ණය දීලා

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට රුපියල් කෝටි 7900 (මිලියන හැත්තෑනවදහසක) මුදලක් ණය ලබා දී ඇත. ඒ අනුව ව්‍යවසායකයන් හා ප්‍රතිලාභීන් හතළිස් හත්දහසකට සෙත සලසා දෙමින් ණය මුදල් පිරිනමා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කෙළේය. නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණ ඇතිව මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ සංකල්පයකට අනුව මේ…

ජනාධිපති කිවුවට මහේන්ද්‍රන් ගෙන්වන්න බෑ – සිංගප්පුරු අධිකරණයකින් නියෝගයක් ගත යුතුයි – හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු නිතිය පැහැදිලි කරයි

ජනාධිපති කිවුවට මහේන්ද්‍රන් ගෙන්වන්න බෑ – සිංගප්පුරු අධිකරණයකින් නියෝගයක් ගත යුතුයි – හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු නිතිය පැහැදිලි කරයි

උසාවියකින් වරෙන්තුවක් තිබු පමණින් හෝ රාජ්‍ය නායකයා ඉල්ලීමක් කළ පමණින් පුද්ගලයකු රටකින් රටකට භාරදිය නොහැකි බවත් ඒ සදහා නීතිමය ක්‍රියාවලියක් ඇති බවත් හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් කියයි . මෙම නීතිමය තත්ත්වය අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ලබාගත හැක්කේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ඇති උදර්පණ ගිවිසුමට අනුව කටයුතු…

රවී උඩින් දිනුම් – සියඹලාපිටිය රස්සා 4000යි විදුලි බලාගාර බිංදුවයි

රවී උඩින් දිනුම් – සියඹලාපිටිය රස්සා 4000යි විදුලි බලාගාර බිංදුවයි

අමාත්‍ය රවී කරුණානායක විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය ඊයේ  (29) පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට අදාල ජන්ද විමසීමේදී වැඩි ජන්ද 83 කින් එය සම්මත විය. ඒ අමාත්‍යාංශ වැය ශීර්ෂයට පක්ෂව ජන්ද 84 ක් සහ විරුද්ධව 01 ජන්දයක් වශයෙනි. සියඹලාපිටිය රස්සා 4000යි ථ බලාගාර බිංදුවයි මීට අදාලව පැවති පාර්ලිමේන්තු විවාදයේදී අනාවරණය වූ වැදගත්…

පිටුවහල් කරනු ලැබූවන් ගැන සොයන්න සත්පුද්ගල කමිටුවක්

පිටුවහල් කරනු ලැබූවන් ගැන සොයන්න සත්පුද්ගල කමිටුවක්

ඩුබාහි දී සාදයකට සහභාගිවෙමින් සිටිය දී අත්අඩංගුවටපත් මෙරට පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙසින් හඳුන්වනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා මිනීමැරුම් රැසක චූදිතයකු වන මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනාගෙන් මෙරටට පිහිටුවහල් කරනු ලබන පුද්ගලයන් ගැන වැඩිදුර විමර්ෂණය කිරීම පිණිස පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු හත්දෙනෙකුගෙන් යුත් සත් පුද්ගල කමිටුවක් පත්කර ඇත. අපරාධ පරීක්ෂ…

ගෝඨාභයගේ නම යැව්වේ මෛත්‍රීපාල වළක්වන්නලු

ගෝඨාභයගේ නම යැව්වේ මෛත්‍රීපාල වළක්වන්නලු

මහින්ද පිලේ ජනාධිපති අපේක්සකයා ගෝඨාභය රාජපක්ෂ බවට තීරණය කොට ඇතැයි ප්‍රචාරයක් යන්නට ඉඩහැරියේ මෛත්‍රිපාල සිරිසේන මහතා පොහොට්ටුවේ සහයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ උත්සාහය වැළකීම සඳහා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පොදුජය පෙරමුණේ පිරිසක් හා පවසා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි. මෛත්‍රිපාල සිරිසේන මහතාට තම සහය නොලැබෙන බව ප්‍රකාශ කිරීම මෙහි අරමුණ වී තිබේ. ඒ…

විදුලි මාෆියාව ජයගනී! සුනිත්‍ය බලශක්තියට දුන් ගේම උපයෝගිතා කොමිසමටත් දෙයි.

විදුලි මාෆියාව ජයගනී! සුනිත්‍ය බලශක්තියට දුන් ගේම උපයෝගිතා කොමිසමටත් දෙයි.

ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කළ විදුලිය කැපීම හුදෙක් නියගය නිසා සිදුවූවක් නොව මහජන උපයෝගිතා කො‍මිසමේ බලය බිඳ දැමීමට විදුලි මාෆියාව සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලක් බව විදුලි ක්ෂේත්‍රයේ අපගේ ආරංචි මාර්ග කියයි. මහජන උපයෝගිතා කොමිසන් සභාවත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරයත් පිහිටුවා ඒවාට බලතල බෙදා දෙන ලද්දේ විදුලිබල මණ්ඩලය ඒකාධිකාරි නිලධාරිවාදී ආයතනයක් ලෙස ක්‍රියාත්මක…

මධුෂ්ගේ ප්‍රධාන ගෝලයා පිටුවහල්කර සිටිය දී  මාලදිවයිනට පනින්න පෙර අත්අඩංගුවට

මධුෂ්ගේ ප්‍රධාන ගෝලයා පිටුවහල්කර සිටිය දී මාලදිවයිනට පනින්න පෙර අත්අඩංගුවට

මධුෂ් සමග හසුවූ ප්‍රධාන පාතාලයෙකු වන කංජිපානි ඉම්රාන් සහ තවත් තිදෙනෙකු පිටුවහල් කර තිබෙන අතර ඔවුන් ඊයේ  (28) උදෑසන කටුනායකදී අත්අඩංගුවට පත්වූ බවද වාර්තාවේ. කංජිපානි ඉම්රාන් නැතහොත් මොහොමඩ් නජීම් ඉම්රාන් පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී පාතාල නායක මදුෂ් සමග අත් අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකි. අද කටුනායකදි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…

පිටුවහල් කරනු ලැබූ නදීමාල් නිදහස් බන්ධාගාර නියාමක රිමාන්ඩ්

පිටුවහල් කරනු ලැබූ නදීමාල් නිදහස් බන්ධාගාර නියාමක රිමාන්ඩ්

මෙරට පතාල නායකයකු වූ මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකු ඩුබාහි දී ජුමේරා මරීනා ප්‍රදේශයේ තරු හයේ හෝටලයක සාදයක් පවත්වමින් සිටිය දී එරට පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ පසුගිය පෙබරවාරි 05 වෙනිදින දී ය. ඒ කොකේන් නමැති විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම භාවිත කිරීම ඇතුළු එරට නීති කඩකිරීමේ චෝදනා යටතේයි. අත්අඩංගුවටපත් පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත්…