අයි එම් එෆ් ඊළඟ වාරිකය ලැබුණත් නැතත් ආණ්ඩුව වැටෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය තවමත් අනුමත කොට නැති බවත්, අයවැය සලකා බලා එම මුදල දුන්නත්,නැතත් ආණ්ඩුවේ වැටීම නැවැත්විය නොහැකි බවත්, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. මෙතෙක් රට පාලනය කළ පාලකයන්ට රට ගොඩ නැගීමේ කුමන හෝ සැලැස්මක් දර්ශනයක් තිබුණු නමුත් වත්මන් පාලකයන්ට එබාන්දු දැක්මක් නැති බව කී අබේවර්ධන මහතා කීවේ මේ අයවැය…
