සාක්ෂි විමසුම් කොමිසමේ සභාපති ලාල් විජේනායක
නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට, මහජන අදහස් ලබාගැනීම සඳහා පසුගිය දා නියෝජියින් 21 දෙනෙකුගෙන් කොමිසමක් පත්කළ අතර එම කොමිසමේ සභාපතිවරයා ලෙස ලාල් විජේනායක මහතා පත්කර ඇති බව යුක්තියට වාර්තාවේ. ඉදිරියේ දී එම කොමිසම විසින් දී ජනතා අදහස් ලබාගැනීමට නියමිත ඇති අතර ඒ සඳහා සති 3ක කාලයක් වෙන්වෙනු ඇතැයි දැනගන්නට තිබේ. එම මහජන අදහස් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවට…
