යෝෂිත රාජපක්ෂට තවත් නඩු වැලක්
සී එස් එන් නොලිකාවේ මුදල් ගනුදෙනු මගින් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව තවත් චෝදනා ගණනාවක් යටතේ නඩු පැවරෙනු ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . නාවික හමුදා සේවයේ යෙදී සිටිමින් ව්‍යාපාරික කටයුතුවල යෙදීම , නියමිත සුදුසුකම නොමැතිව රැකියා සහ තනතුරු ලබාගැනීම , විදෙස් පුහුණුව ලබාගැනීම…
