ආණ්ඩුව කාටද? තීරණය හෙට
නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ආණ්ඩුව වෙනස් කිරීමේ හෝ මැතිවරණයකට යාමේ හෝ ක්රමවේදවල වාසි අවාසි ප්රධාන පක්ෂ දෙකම මේ මොහොතේ මැන බලමින් සිටින අතර හෙට දිනය වන විට අවසන් තීරණයක් ගනු ඇතැයි දේශපාලන අංශ කියයි. මහින්ද රාජපක්ෂ මහතා අද ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමග තත්ත්වය සාකච්ඡාකොට වහාම ආණ්ඩුව ලබාගැනීම හෝ මහ මැතිවරණයකට ගොස් වැඩි බලයක් සහිතව…
