ප්රවෘත්ති එජාප සභාපති ධුරයෙන් , ඇමති ධුරයෙන් කබීර් හෂීම් අස්වෙයි Byadmin November 18, 2019November 18, 2019 එජාප සභාපති ධුරයෙන් හා ඔහු දැරූ ඇමති ධුරයෙන් කබීර් හෂීම් මහතා ඉල්ලා අස්වී ඇත . සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට කැරලි ගැසූ කණ්ඩායමේ නායකයකු ලෙස පරාජයේ වගකීම භාරගෙන ඔහු තම ඉල්ලා අස්වීම භාර දී ඇත .